• Mail usinfo@sahanaudaya.org

Shopping Cart

You can make sponsor contribution to get blessings for your children or parents on their birthdays or to pay tribute to deceased parents or relatives by giving alms to these elderly parents for one meal a day or for the whole day and to help the resident parents for their daily needs or for the maintenance and development work of the institution as well as administrative costs.
These parents who are living a religious life and accumulating merits, spend the latter part of their lives constantly blessing you and offering merits every day.

ඔබගේ දරුවන්ගේ හෝ දෙමාපියන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔවුන්ට ආශිර්වාද ලබාගැනීම සඳහා හෝ මියපරලොව ගිය දෙමාපියන් හෝ ඥාතිමිත්‍රාදීන්ට පින් පැමිණ වීම සඳහා මෙම වැඩිහිටි මව්පියවරුන්ට දිනකට එක් දාන වේලක් හෝ මුළු දිනයටම දානය ලබාදීමෙන්ද නේවාසික මව්පියවරුන්ට දෛනික අවශ්‍යතා වෙනුවෙන් උදව් උපකාර ලබාදීමට හෝ ආයතනයේ නඩත්තු කටයුතු හා සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙන්ම පරිපාලන වියදම් සඳහාද ඔබට අනුග්‍රාහක දායකත්වය ලබාදිය හැක.
ආගමික ජීවිතයක් ගතකරමින් පින්දහම් රැස්කරමින් ජීවිතයේ සැදෑසමය ගතකරන මෙම මව්පියවරුන් නිරන්තරයෙන්ම ඔබට ආශීර්වාද කිරීම හා පුණ්‍යානුමෝදනා කිරීම දිනපතා සිදුකරනු ලබයි.

The cost of Giving alms to resident parents

# 6 AM Tea Alms - Rs.2000.00 ($07) # Breakfast - Rs.8000.00 ($27) # 10 AM Tea Alms - Rs.2000.00($07) # Lunch - Rs.8000.00 ($27) # 4 PM Tea Alms - Rs.2000.00 ($07) # Dinner - Rs.8000.00 ($27)

නේවාසික මව්පියවරුන්ට දානය පිරිනැමීමසඳහා වැයවන මුදල

උදේ 6 තේ දානය - රුපියල් 2000.00($07) උදේ ආහාරය - රුපියල් 8000.00($27) උදේ 10 තේ දානය - රුපියල් 2000.00($7) දිවා ආහාරය - රුපියල් 8000.00($27) සවස 4 තේ දානය - රුපියල් 2000.00($7) රාත්රීහ ආහාරය - රුපියල් 8000.00 ($27)

For daily expenditure requirements

The cost for the expenses to be borne by the institution for a minimum of day for the medicine and diagnostic test reports required by the resident parents or when an elderly person is hospitalized until the patient is brought back to the elders home is Rs.5000.00. ($16)

දෛනික වියදම් අවශ්ය්තා සඳහා

නේවාසික මව්පියවරුන්ට අවශ්ය0 බෙහෙත් හේත් සහ රෝග නිශ්චය පරීක්ෂණ වාර්තා වෙනුවෙන් හෝ වැඩිහිටියකු රෝහල් ගතකළ අවස්ථාවකදී රෝගියා නැවත වැඩිහිටි විවේකාශ්රිමයට රැගෙන ඒම දක්වා කාලය තුළ ආයතනය දැරිය යුතු වියදම් අවම දිනකට රුපියල් 5000.00කි. ($16)

For administrative expenditure purposes

Rs.15000.00 ($50) per day for the daily maintenance of the buildings belonging to the Elderly Rest Home and for water bills, electricity bills, telephone bills, transportation expenses and employee salary payments (trained labour, kitchen cook, garden decoration and gardening labour, clerk, accounting clerk) .

පරිපාලන වියදම් අවශ්යආතා සඳහා

වැඩිහිටි විවේකාශ්රුමයට අයත් ගොඩනැගිලි වල දෛනික නඩත්තු කටයුතු හා ජල බිල්පත්, විදුලි බිල්පත්, දුරකථන බිල්පත්,ප්රුවාහන වියදම් සහ සේවක වැටුප් ගෙවීම් (පුහුණුකම්කරු, මුළුතැන්ගෙයි අරක්කැමි, උද්යාින අලංකරණ හා ගෙවතුවගා කම්කරු, ලිපිකරු, ගිණුම් ලිපිකරු) වෙනුවෙන් දිනකට වැයවන මුදල රුපියල් 15000.00 කි.($50)

For dry food and spices per a month

For dry food and spices per a month For dry food and spices per a month For dry food and spices per a month For dry food and spices per a month For dry food and spices per a month d and spices per a month For dry food and spices per a month d and spices per a month For dry food and spices per a month

මාසයකට අවශ්ය වියළි ආහාර හා කුළුබඩු වර්ග සඳහා

මාසයකට අවශ්ය වියළි ආහාර හා කුළුබඩු වර්ග සඳහා මාසයකට අවශ්ය වියළි ආහාර හා කුළුබඩු වර්ග සඳහා මාසයකට අවශ්ය වියළි ආහාර හා කුළුබඩු වර්ග සඳහා මාසයකට අවශ්ය වියළි ආහාර හා කුළුබඩු වර්ග සඳහා මාසයකට අවශ්ය වියළි ආහාර හා කුළුබඩු වර්ග සඳහා මාසයකට අවශ්ය වියළි ආහාර හා කුළුබඩු වර්ග සඳහා