Every year on the first day of January for the use of the resident parents, in addition to the equipment for personal use such as clothes, bed sheets, pillows, dishes, mosquito nets, all the equipment required for the maintenance and administration of the institution is bought new for the institution on this day and all the used same goods and equipment in the previous year will be removed from the institution on December 31st of that year and the clothes, goods and equipment will be distributed to other free-run elders homes.
සෑම වර්ෂයකම ජනවාරි පළමු වන දින නේවාසික මව්පියවරුන්ගේ පරිහරණය සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම්, බෙඩ් ශීට්, කොට්ට, පිඟන් කෝප්ප, මදුරු දැල් ඇතුළු පෞද්ගලිකව පරිහරණය කරන උපකරණ වලට අමතරව ආයතනයේ නඩත්තුව හා පරිපාලනයට අවශ්‍ය සියලුම උපකරණ මෙදින ආයතනයට අලුතින්ම මිලදී ගන්නා අතර පෙර වර්ෂය තුළ භාවිතා කළ එම සියලුම භාණ්ඩ හා උපකරණ එම වසරේ දෙසැම්බර් 31 වන දින ආයතනයෙන් ඉවත් කිරීම සිදු කරන අතර එම ඇඳුම් පැළඳුම්, භාණ්ඩ හා උපකරණ වෙනත් නොමිලේ පවත්වාගෙනයනු ලබන වැඩිහිටි නිවාස සඳහා බෙදාදීම සිදුකෙරේ.