For the mental well-being of resident parents, this institute premise has created gardening programs and herb gardens. Here, the maintenance of the plants from planting to harvesting is done by the resident parents. From this, fresh vegetables and fruits without poisons are available for meals.
නේවාසික මව්පියවරුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් මෙම ආයතන පරිශ්‍රය තුළ ගෙවතු වගා වැඩසටහන් සහ ඔසු උයන් නිර්මාණය කර ඇත. මෙහිදී පැල සිටුවීමේ සිට ඵලදාව නෙළීම දක්වාම ඒවා නඩත්තු කිරීමේ කටයුතුනේවාසික මව්පියවරුන් විසින් සිදු කෙරේ. මෙතුළින් වස විසෙන් තොර නැවුම් එළවළු වර්ග හා පලතුරු ආහාර වේල් සඳහා ලබා ගැනීම සිදුවේ.