• Mail usinfo@sahanaudaya.org

Awareness Program on Food Culture and Nutrition / ආහාර සංස්කෘතිය හා පෝෂණය පිළිබඳ දැන්වත් කිරීමේ වැඩසටහන

 

PXL_20220930_050116486 PXL_20220930_050056365-copy PXL_20220930_045953036 PXL_20220930_045946030-copy PXL_20220930_045919836 PXL_20220930_045904216 PXL_20220930_045728105-copy PXL_20220930_045143380-copy ආහාර-සංස්කෘතිය-හා-පෝෂණ-වැඩසටහන-3 ආහාර-සංස්කෘතිය-හා-පෝෂණ-වැඩසටහන-4 ආහාර-සංස්කෘතිය-හා-පෝෂණ-වැඩසටහන aha5

One day a week, expert doctors participate in awareness programs on how to choose the daily food of resident elderly parents in order to live a healthy old age and the ability to control non-communicable diseases by having a nutritious balanced meal.


වියපත් දිවිය නිරෝගීව ගතකිරීම සඳහා නේවාසික වැඩිහිටි මව්පියවරුන්ගේ දෛනික ආහාරපාන තෝරාගත යුතු ආකාරයද පෝෂදායී සමබර ආහාර වේලක් ලබා ගැනීම තුළින් බෝ නොවන රෝග පාලනය කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රවීණ වෛද්‍යවරුන් සහභාගි කර ගෙන සතියකට එක් දිනක් ක්‍රියාත්මක කෙරේ.