Ven. Haputale Pangnarama Thero Honorable Chairman
In Sri Lanka, caring for the elderly has become a significant challenge due to societal changes that have led to their neglect. Historically, elders were respected and cared for within the traditional family system. However, modern societal shifts have created issues where the elderly, particularly in low-income families, are often neglected. This problem is widespread, affecting both urban and rural areas. Despite the presence of governmental and non-governmental organizations, there is an insufficient capacity to meet the growing needs of the elderly population, which represents a significant portion of the country's demographics. In response, we have initiated the construction of an Elderly Retreat Home to provide a safe space for the elderly and help alleviate this social issue.
The Elderly Retreat Home is located at No. 28, DS Kahawata Mawatha, Attidiya, Dehiwala, on a 2.5-acre plot provided by the Department of Public Trustee to the Sahana Udaya Foundation on July 22, 1999. The residential building design includes rooms for two people, with one bathroom shared between two rooms and a common area for every eight rooms. The two-story building can accommodate 32 adults, with 16 on each floor. Additionally, the complex includes an administration building, an almshouse, a kitchen, and staff hostels. These facilities were funded by a personal donation from philanthropist Mr. Bandula Weerawardena for the benefit of the elderly in need.
Company Name & Address : Sahana Udaya Elder’s Retreat Home. No: 28, D.S.Kahawita Mawatha, Atthidiya, Dehiwala, Sri Lanka. Registration No :NCA/0026/2003/WP – WP/SSD/C/EH/2010/10 (7) Clause (a). :The Elderly Retreat Home has been made a Government recognized charity under 31 of the Inland Revenue Act No. 38 of 2000. care for out of wedlock. Recruiting adults who are able to adapt to normal life without physical or mental conditions.
ආයතනයේ නම සහ ලිපිනය : සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය, අංක 28, ඩි.එස්. කහවිට මාවත, අත්තිඩිය, දෙහිවල, ශ්‍රී ලංකාව. ලියාපදිිංචි අංක : NCA/0026/2003/WP | WP / SSD / C / EH /2010 / 10 සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය 2000 අංක 38 දරණ දේශීය ආදායම් පනතේ 31 (7) (අ) වගන්තිය යටතේ රජය පිළිගත් පුණ්‍යායතනයක් බවට පත් කර ඇත. දුරකථන අංකය : 011-2761832 ෆැක්ස් : 011-2761833 විද්‍යුත් තැපෑල : info@sahanaudaya.org වෙබ් අඩවිය : WWW.sahanaudaya.org
Free provision of facilities for distribute adults without anyone's intervention. Providing residential facilities only for parents between the age of 65-75 years. Residential recruitment of adults who have no children from marriage or who have no one to care for out of wedlock. Recruiting adults who are able to adapt to normal life without physical or mental conditions.
කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව අසරණභාවයට පත් වැඩිහිටියන් සඳහා සියලු පහසුකම් නොමිලේ ලබා දීම. වයස අවුරුදු 65 – 75 ත් අතර මව්පියවරුන් සඳහා පමණක් නේවාසික පහසුකම් ලබා දීම. විවාහයෙන් දරුවන් නොමැති හෝ අවිවාහකව රැකබලා ගැනීමට කිසිවෙකු නොමැති වැඩිහිටියන් නේවාසිකව බඳවා ගැනීම. අංගවිකල, මන්ද මානසික තත්ත්වයන්ගෙන් තොර සාමාන්‍ය ජීවිතයට අනුගත වීමට හැකියාව ඇති වැඩිහිටියන් බඳවා ගැනීම.
Facilitate physical development of residential adults. Maintaining optimal nutritional levels. Conducting health clinics and arranging to provide audio-visual equipment as needed Daily use of indoor sports programme. Referral to religious programme. Referral to self-restraint exercises and meditation programme. Participation in spiritual pilgrimages and pleasure trips
නේවාසික වැඩිහිටියන්ගේ කායික වර්ධනය ඇති කරලීම. පෝෂණ මට්ටම උපරිම අයුරින් පවත්වා ගෙන යාම. සෞඛ්‍ය සායන පැවැත්විම හා ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ අවශ්‍ය පරිදි ලබා දීමට කටයුතු කිරීම. ගෘහස්ථ ක්‍රීඩා වැඩසටහන් වල දිනපතා යෙදවීම. ආගමික වැඩසටහන් වලට යොමු කරවීම. සංයම අභ්‍යාස හා භාවනා වැඩසටහන් වලට යොමු කරවීම. ආධ්‍යාත්මික වන්දනා චාරිකා හා විනෝද ගමන් වලට සහභාගී කරවීම.