• Mail usinfo@sahanaudaya.org

Funeral Ceremony / අවමංගල්ය උත්සවය

 

Funeral-Kamala-Amma_0008-copy Funeral-Kamala-Amma_0003-copy Funeral-Kamala-Amma_0002-copy Funeral-Kamala-Amma_0001-copy Funeral-Siriyawathi-Amma_0003-copy Funeral-Siriyawathi-Amma_0004-copy Funeral-Siriyawathi-Amma_0002-copy Funeral-Weerakodi-Thatha_0003-copy Funeral-555 Funeral-Weerakodi-Thatha_0001-copy Funeral-Weerakodi-Thatha_0002-copy අවමංගල්‍ය-උත්සවය

The bodies of the deceased parents are kept in a funreal florists and if there are family members, they are informed and with the participation of the Elder Homes Governing Council officials, the last rites are performed in a crematorium. After that, the seven-day almsgiving of the deceased resident parents and Themas Purna Pinkama are performed in the institution.


ආයතනයේ නේවාසික සිට මිය පරලොව යන මව්පියවරුන්ගේ දේහයන් මල් ශාලාවක තැන්පත් කර තබා පවුලේ ඥාතින් ඇත්නම් ඒ අය දැනුවත් කර වැඩිහිටි විවේකාශ්‍රම පාලක සභා නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ආගමික චාරිත්‍ර ඉටුකර ආදාහනාගාරය කදී අවසන් කටයුතු සිදුකෙරේ. ඉන් අනතුරුව මියගිය නේවාසික මව්පියවරුන්ගේ සත්දින දානමය පිංකම හා තෙමස් පූර්ණ පිංකම ආයතනය තුළ දී සිදු කෙරේ.