• Mail usinfo@sahanaudaya.org

Elders Bakmaha Festival / වැඩිහිටි බක්මහ උළෙල

 

BAK01 BAK06 BAK02 BAK05 BAK03 BAK11 BAK12 BAK09 BAK08 BAK10 BAK04 BAK07

Giving priority to the Sinhalese New Year customs, the Elder Bakmaha Festivalis held annually in April by elders in the area and resident elderly parents together. After giving gifts to those who participate in the Jana Kreeda such as Aurudu competition events, which will be held throughout the day, the Elders Bakmaha festival will conclude with a musical evening.


සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් වාර්ෂිකව අප්රේ ල් මාසයේදී ප්රහදේශවාසි වැඩිහිටියන් හා නේවාසික වැඩිහිටි මව්පියවරුන් එක්ව වැඩිහිටි බක් මහ උළෙල පැවැත්වේ. දිනය පුරා පැවැත්වෙන ජන ක්රීිඩා වැනි අවුරුදු තරඟ ඉසව් සඳහා සහභාගි වන අයට තිළිණ ප්රපදානයෙන් පසු සංගීත සැඳෑවකින් වැඩිහිටි බක්මහ උළෙල අවසන් කෙරේ.