• Mail usinfo@sahanaudaya.org

Counseling Program / මනෝ උපදේශන වැඩසටහන

 

1669789662950-copy 1669789662987-copy 1669789663036-copy 1669789663151-copy 1669789663191-copy 1669789663237-copy 1669789663484-copy 1669789663584-copy 1669789663692-copy 1669789663805-copy 1669789664360-copy මනෝ-උපදේශන-වැඩසටහන

In order to prevent the residential parents from falling victim to mental illnesses, counseling services are done daily for them by identifying the problems of individuals, and one day a week, all are gathered and group activities are done. For this purpose, trained mental counselors have been used


නේවාසික මව්පියවරුන් මානසික රෝගයන්ට ගොදුරු වීම වැළැක්වීම සඳහා පුද්ගලයන්ගෙන් පුද්ගලයාට ඇති ගැටළු හඳුනාගෙන ඒ අය වෙනුවෙන් උපදේශන සේවාවන් දිනපතා සිදු කරන අතර සතියකට එක් දිනක් සියලු දෙනාම ඒකරාශී කර කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කෙරේ.මේ සඳහා පුහුණු මනෝ උපදේශකයන් යොදා ගෙන ඇත.