• Mail usinfo@sahanaudaya.org

Anniversary Tribute / සංවත්සරික පිංකම

no images were found

On the second day of May is conducted the anniversary pinkama annually due to this institute was founded. The veteran preachers preached for a weekby an all-night sermon, and the next day in the afternoon, donations were presented more than 100 monks, and the parents who had been residents of the institution since its inception and died in the afterlife are honored.


මෙම ආයතනය ආරම්භ කරන ලද මැයි මස දෙවන දින නිමිති කරගෙන වාර්ෂිකව සංවත්සර පිංකම සිදු කෙරේ. ප්ර වීන ධර්ම දේශකයාණන් වහන්සේලා වැඩමවා පුරා සතියක් ධර්ම දේශනා පවත්වා ඉන් අනතුරුව සර්ව රාත්රිරක පරිත්රාශන දේශනාවක් පවත්වා පසුදින දහවල්ශතාධික මහ සඟරුවන විෂයයෙහි දන් පිළිගන්වා ආයතනයේ ආරම්භයේ සිටම නේවාසිකව සිට මිය පරලොව ගිය දෙමාපියන්හට පුණ්යා නුමෝදනා කිරීම සිදු කෙරේ.