• Sahana Udaya Elders Retreat Home
  • No. 28, D. S. Kahawita Mawatha, Attidiya,Dehiwala, Sri Lanka.
  • info@sahanaudaya.org
  • Helpline+94 718 280 600

සහනෝදා ගෙවතු වගා සංවර්ධන ව්‍යාපෘතිය

සහනෝදා ගෙවතු වගා සංවර්ධන ව්යානපෘතිය යටතේ තිරසාර ආහාර අවශ්යෙතාවය සපුරා ගැනීම සඳහා ගෙවතු සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් ගෙවතු වගා ප්රිවර්ධන වැඩසටහන ක්රිවයාත්මක කර ඇත.
මෙම වැඩසටහන පවුලේ ආහාර හා පෝෂණ අවශ්යකතා සපුරාලීමට පමණක් නොව රටේ සමස්ත ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට ද උපකාරී වනු ඇත. ආහාර උද්ධමනය ඉහල ගොස් ආහාර අර්බුදයක් අබියස රට පැවතින මොහොතක ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට මෙම ව්යාටපෘතිය මහත් පිටුවහලක් වනු ඇත.
ගෙවතු වගාවට ජනතාව උනන්දු කරවීම තුළින් ඔවුන්ගේ දෛනික ආහාර වේල් සකස් කර ගැනීම මෙන්ම දෛනික වියදම් අවම කරගැනීමට මහත් පිටුවහලක් වේ.
මෙම ව්යා පෘතිය ආරම්භයේ දී රත්මලාන හා දෙහිවල ග්රාේම නිලධාරී වසම්28ක තෝරා ගත් පවුල් දහසකට (1000) එළවළු පැල, එළවළු බීජ වර්ග සහ කොම්පෝස්ට් පොහොර බෙදාදීම සිදු කරන ලදී.මෙම ව්යාතපෘතිය තුළින් දෙහිවල ප්රාීදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්රාිම නිලධාරී වසම් 15ක සහ රත්මලාන ප්රාලදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්රා ම නිලධාරී වසම් 13ක ජනතාවට මෙම වැඩසටහන ප්ර තිලාභ ලැබෙයි.

Send Your Message






    Quick Contact

    If you are passionate about helping people: through education, or preventing then you are in the right place.

    •   Address:  Sahana Udaya Elder’s Retreat Home
      No. 28, D. S. Kahawita Mawatha, Attidiya, Dehiwala,  Sri Lanka.
    •  
    •   Phone:  +94 112 761 832 / +94 718 280 600
    •  
    • Email:  info@sahanaudaya.org

    Bank Details

    Account Name: Sahana Udaya Eldres Retreat Home

    Account No:    0410-01039858-001
    Bank:  Seylan Bank, Attidiya Branch.

    Swift Code: SEYBLKLX