• Mail usinfo@sahanaudaya.org

විවේකාශ්‍රමය ගොඩනැගීමේ පරමාර්ථ

# කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව අසරණභාවයට පත් වැඩිහිටියන් සඳහා සියලු පහසුකම් නොමිලේ ලබා දීම.

# වයස අවුරුදු 65 – 75 ත් අතර මව්පියවරුන් සඳහා පමණක් නේවාසික පහසුකම් ලබා දීම.

# විවාහයෙන් දරුවන් නොමැති හෝ අවිවාහකව රැකබලා ගැනීමට කිසිවෙකු නොමැති වැඩිහිටියන් නේවාසිකව බඳවා
ගැනීම.

# අංගවිකල, මන්ද මානසික තත්ත්වයන්ගෙන් තොර සාමාන්‍ය ජීවිතයට අනුගත වීමට හැකියාව ඇති වැඩිහිටියන් බඳවා
ගැනීම.