# නේවාසික වැඩිහිටියන්ගේ කායික වර්ධනය ඇති කරලීම.
# පෝෂණ මට්ටම උපරිම අයුරින් පවත්වා ගෙන යාම.
# සෞඛ්‍ය සායන පැවැත්විම හා ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ අවශ්‍ය පරිදි ලබා දීමට කටයුතු කිරීම.
# ගෘහස්ථ ක්‍රීඩා වැඩසටහන් වල දිනපතා යෙදවීම.
# ආගමික වැඩසටහන් වලට යොමු කරවීම.
# සංයම අභ්‍යාස හා භාවනා වැඩසටහන් වලට යොමු කරවීම.
# ආධ්‍යාත්මික වන්දනා චාරිකා හා විනෝද ගමන් වලට සහභාගී කරවීම.